අප ගැන

2020 දී ආරම්භ කරන ලද A/L සම්පත්, ශ්‍රී ලංකාවේ A/L ශිෂ්යයන්ට නොමිලේ ගුණාත්මක අධ්‍යයන සම්පත් සපයන ප්‍රමුඛතම වෙබ් අඩවියක් බවට පත්ව ඇත. අපගේ කණ්ඩායම ගුරුවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ ආධුනික සංවර්ධකයින්ගෙන් සමන්විත වේ.
අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ශිෂ්යයන්ට තම විෂයන්ට අදාළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ගුණාත්මක අධ්‍යයන සටහන් පහසුවෙන් ලබා ගැනීමට උපකාරී වීමයි.
අපගේ මෙහෙවර සහ දැක්ම
මෙහෙවර
ශ්‍රී ලංකාවේ සෑම A/L ශිෂ්‍යයෙකුටම නොමිලේ සහ ගුණාත්මක අධ්‍යාපන සම්පත් ලබා දීම, ඔවුන්ගේ ඉගෙනීමේ අත්දැකීම වර්ධනය කරමින් ඔවුන්ගේ ජීවිතය හොඳබවට ගෙනයාම.
දැක්ම
සියලුම ශිෂ්‍යයින්ට සමාන අධ්‍යාපන අවස්ථා හිමි වන, ඔවුන්ගේ සිහින ඉෂ්ට කර ගැනීමට උපකාරී වන සාධාරණ සමාජයක් ගොඩනැගීම.
අපගේ සේවා
අපගේ වෙබ් අඩවිය හරහා ඔබට පහත සම්පත් නොමිලේ ලබා ගත හැකියි:
පසුගිය ප්‍රශ්න පත්‍ර
සියලුම A/L විෂයන් සඳහා පසුගිය විභාග ප්‍රශ්න එක් තැනකින් ලබා ගත හැක. තවද, මොඩියුල් ප්‍රශ්නපත්‍ර සහ පාසල් විභාග ප්‍රශ්නපත්‍රද එකම වේදිකාවකින් ලබා ගැනීමේ හැකියාව ඇත.
අධ්‍යයන සටහන්
ප්‍රවීණ ගුරු මණ්ඩලයකින් සකස් කරන ලද, විෂය මූලික ගුණාත්මක සටහන් සහ අමතර අධ්‍යයන සටහන් ඔබට ලබා ගත හැක.
ආදර්ශ පිළිතුරු
ප්‍රශ්න පිළිතුරු සදහා වාර්තා, marking scheme සහ ආදර්ශ පිළිතුරු සමඟ සම්පූර්ණ විසඳුම්.
අපගේ බලපෑම
අපගේ සේවාවන් මගින් දහස් ගණන් ශිෂ්යයින්ගේ ජීවිත වෙනස් කර ඇත:
සාමාජිකයින්
පසුගිය ප්‍රශ්න පත්‍ර
ප්‍රශ්න පතන්
අධ්‍යයන සටහන්
අපගේ අධ්‍යාපන චැනල්
මෙන්න අපගේ ප්‍රධාන හා උප චැනල් වල ලින්ක් සහ ලොගෝ.
සියලුම හිමිකම් ඇවිරිණි
🔐මෙම සියලුම දත්තවල සියලු අයිතීන් මෙහි මුල් හිමිකරු සතු වේ.
කිසිදු ලෙසක හෝ මේවයේ සදහන් කරුණු නෛතිකමය සහ බුද්ධිමය වශයෙන් අප සතු නොවන බව දැනුම් දෙමු.
ලාංකීය උසස් අධ්‍යාපන රටාව තුළින් දක්ෂයින් අතුරින් අති දක්ෂයින් බිහිකිරීමේ අරමුණින් අප විසින් මෙහි අඩංගු කරණු බෙදා දක්වනුයේ කිසිදු මුල්‍යමය සහ නීතිමය වගකීමකට යටත්ව නොවන බව කරුණාවෙන් සලකන්න.