🔐 All rights to this data belong to the original owner.   |   🔐 මෙම සියලුම දත්තවල සියලු අයිතීන් මෙහි මුල් හිමිකරු සතු වේ.   |   🔐 All rights to this data belong to the original owner.   |   🔐 මෙම සියලුම දත්තවල සියලු අයිතීන් මෙහි මුල් හිමිකරු සතු වේ.   |   🔐 All rights to this data belong to the original owner.   |   🔐 මෙම සියලුම දත්තවල සියලු අයිතීන් මෙහි මුල් හිමිකරු සතු වේ.   |   🔐 All rights to this data belong to the original owner.   |   🔐 මෙම සියලුම දත්තවල සියලු අයිතීන් මෙහි මුල් හිමිකරු සතු වේ.
NoteKokka විශේෂ එකතුව

A/L ඔබ වෙනුවෙන්

මේ පහළින් තියෙන සෙට් එක සම්පූර්ණයෙන්ම මම ඔයාලා වෙනුවෙන්ම මහන්සි වෙලා හදපු resources ටිකක්. මේ වෙලාවේ මේ ටික ඔයාලට ලොකු හයියක් වෙයි කියලා හිතනවා

📘 Free Notes Sharing Project

පොත් පත් නැතිව විභාගයට යන ලමයිට වෙනුවෙන් කරපු ලස්සන වැඩක්.. අපි ඔන්න ඒ වැඩේ තව ටිකක් ලස්සන කළා. 💙

පහළ තියෙන Google Drive link එකේ ඔක්කොම O/L , A/L ලමයිට වැදගත් notes ගොඩාක් තියෙනවා.

📂 Google Drive Notes බලන්න
“මේ ටිකෙන් බහුතරයක් අපිට ලබා දුන්නේ අපේම ළමයි සහ පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකික ජනතාව. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏”

ඔයාලා ලගත් notes එවන්න කැමති නම් පහල WhatsApp එකට msg එකක් දාන්න.

💬 WhatsApp – 070 132 9164

පොදු සිසු සංග්‍රහ

සියලුම විෂයන් සඳහා නොමිලේ ලබාගත හැකි සම්පත්. ඔබේ විභාග සූදානම සඳහා සියලුම අවශ්‍ය දේ මෙහි ඇත.